Share Facebook Twitter LinkedIn Pinterest Email අහංගම, පැලැස්ස ප්‍රදේශයේ පැති බැම්මක් කඩාවැටීමෙන් ඊට යටවී සිටි පුද්ගලයින් තිදෙනා මියගොස් ඇති බව පොලීසිය පවසයි.