Close Menu
Lanka Focus News
    What's Hot

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    October 11, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ලබාගත් මත්පැන්වලට මුදල් ඉල්ලුවාට කළමනාකරුට බෝතල් ප්‍රහාරයක්
    Featured

    ලබාගත් මත්පැන්වලට මුදල් ඉල්ලුවාට කළමනාකරුට බෝතල් ප්‍රහාරයක්

    By LFNJanuary 17, 2026No Comments1 Min Read121 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මඩකලපුව, පුදුර් ප්‍රදේශයේ පිහිටි මත්පැන් හලක කළමනාකරුට මත්පැන් බෝතලයකින් පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවෙකු ඊයේ (16) අත්අඩංගුවට ගෙන තිබේ.

    එමෙන්ම තවත් සැකකරුවන් දෙදෙනෙකු සොයමින් පවතින බව මඩකලපුව මූලස්ථාන පොලීසිය පැවසීය.

    පසුගිය 9වනදා රාත්‍රියේ අදාළ මත්පැන් හල වෙත පැමිණි සිව් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් එහි මත්පැන් පානය කර තිබේ.

    එහිදී ලබාගත් මත්පැන් සඳහා කළමනාකරු මුදල් ඉල්ලා සිටි අවස්ථාවේදී, එම පිරිස කළමනාකරුගේ කාමරයට ඇතුළු වී මත්පැන් බෝතලයකින් ඔහුට පහර දී ඇත.

    පහරදීමෙන් බරපතළ තුවාල ලැබූ කළමනාකරු රෝහල් ගත කර ඇති අතර, පහරදුන් පිරිස එතැනින් පළා ගොස් තිබේ.

    මේ සම්බන්ධයෙන් මඩකලපුව මූලස්ථාන පොලීසිය විමර්ශන සිදුකරමින් සිටියදී, සැඟව සිටි සැකකරුවෙකු ඊයේ (16) මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

    අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති බවත්, පළාගොස් ඇති සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මක බවත් පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    October 11, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,477 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,427 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 202605 Views

    ඊයේ (13) දිනය තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදුවු මාරක රිය අනතුරු කිහිපයකින් පුද්ගලයින් පස්දෙනෙකු ජීවිතක්ෂයට…

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    October 11, 2026

    ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ඉක්මවූ වැසි

    October 10, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.