Close Menu
Lanka Focus News
    What's Hot

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 2026

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»පසුගිය වසරේදී පාරිභෝගික අධිකාරියෙන් දැනුවත් කිරීම් වැඩසටහන් 1,540ක්
    Featured

    පසුගිය වසරේදී පාරිභෝගික අධිකාරියෙන් දැනුවත් කිරීම් වැඩසටහන් 1,540ක්

    By LFNJanuary 11, 2026No Comments1 Min Read119 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් පසුගිය 2025 වසර තුළ පාරිභෝගික දැනුවත් කිරීම් වැඩසටහන් 1,540ක් පවත්වා ඇති බව එම අධිකාරිය පවසයි.

    එම අධිකාරිය සඳහන් කළේ එය පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ ඉතිහාසය තුළ වසරක් තුළ වාර්තා වූ ඉහළම වැඩසටහන් සංඛාවද වන බවය.

    මෙම වැඩසටහන් දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදී ක්‍රියාත්මක කර ඇති අතර ඒ හරහා අධිකාරියේ නිලධාරීන් විසින් 120,000කට අධික පිරිසක් සෘජුව මුණගැසී දැනුවත් කිරීමටද කටයුතු කර ඇත.

    ඊට අමතරව විද්‍යුත්, ඩිජිටල් සහ මුද්‍රිත මාධ්‍ය ඔස්සේ පාරිභෝගිකයින් සහ වෙළෙඳුන් දැනුවත් කිරීම, නිරන්තරයෙන් සිදුවන බවත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළේය.

    එමෙන්ම මෙම 2026 වසරේදීත් මහජනතාව, පාසල් දරුවන් සහ වෙළෙඳ ප්‍රජාව ඉලක්ක කර මෙම දැනුවත් කිරීමේ වැඩසටහන් තවදුරටත් පුළුල් කිරීමට අධිකාරිය සැලසුම් කර ඇති බවත් එම අධිකාරිය පැවසුවේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 2026

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,417 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,618 Views
    Don't Miss

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 202608 Views

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන මස 05 වනදා සිට සියලු දිස්ත්‍රික් ආවරණය වන…

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.