Close Menu
Lanka Focus News
    What's Hot

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»හැටේවත්තේ ඉඩමක ටී 56 ගිනිඅවියක් සහ පතොරොම් තොගයක්
    Featured

    හැටේවත්තේ ඉඩමක ටී 56 ගිනිඅවියක් සහ පතොරොම් තොගයක්

    By LFNDecember 25, 2025No Comments1 Min Read121 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ග්‍රැන්ඩ්පාස් හැටේවත්ත ප්‍රදේශයේ ඉඩමක තිබී ටී-56 වර්ගයේ ගිනිඅවියක් සහ එම පතරොම් 27ක් සොයාගෙන තිබේ.

    අදාළ ප්‍රදේශයේ හිස් ඉඩමක තිබී අදාළ ගිනිඅවිය සහ පතරොම් සොයාගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.

    සිද්ධිය සම්බන්ධයෙන් CCTV දර්ශන ඔස්සේ සිදුකළ විමර්ශනවල දී එම ස්ථානයට ගිනිඅවිය ගෙනවිත් දමන පුද්ගලයා අනාවරණය වී ඇති අතර ඔහු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇත.

    අත්අඩංගුවට ගෙන ඇත්තේ 67 හැවිරිදි කොළඹ 14 ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලීසිය සඳහන් කළේය.

    මේ අතර පිළියන්දල ප්‍රදේශයේ තිබී විදේශ රටක නිෂ්පාදිත පිස්තෝල වර්ගයේ ගිනිඅවියක් පොලීසිය විසින් සොයාගෙන තිබේ.

    බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාශයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව මෙම ගිනිඅවිය සොයාගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.

    කවුරුන් විසින් මෙම ගිනිඅවිය ගෙනවිත් ඇත් ද යන්න සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී නොමැති අතර බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,478 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,428 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    අදත් හවසට තද වැසි

    October 15, 202601 Views

    දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප. ව. 1.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.…

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    October 11, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.