Close Menu
Lanka Focus News
    What's Hot

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 2026

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»නායයෑම් අනතුරු ඇඟවීම තවදුරටත් දීර්ඝ කෙරේ
    Featured

    නායයෑම් අනතුරු ඇඟවීම තවදුරටත් දීර්ඝ කෙරේ

    By LFNDecember 20, 2025No Comments2 Mins Read121 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයකට නිකුත් කර තිබු නායයාම් අනතුරු ඇඟවීමේ රතු නිවේදන තවදුරටත් දීර්ඝ කර තිබේ.

    ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කයේ දොලුව, උඩුදුම්බර, මිනිපේ සහ මැදදුම්බර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වෙත නායයාම් අනතුරු ඇඟවීමේ රතු නිවේදන නිකුත් කර ඇති බව සඳහන්ය.

    නුවරඑළිය දිස්ත්‍රික්කයේ මතුරට, නිල්දණ්ඩාහින්න, වලපනේ සහ හගුරන්කෙත යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට ද නායයාම් අනතුරු ඇඟවීමේ රතු නිවේදන නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය වැඩිදුරටත් සඳහන් කළේය.

    අනතුරු ඇඟවීමේ මට්ටම 2 – අවදානයෙන් සිටින්න

    බදුල්ල දිස්ත්‍රික්කය:
    – බදුල්ල
    – ⁠සොරණාතොට
    – ⁠හාලි ඇල
    – ⁠පස්සර
    – ⁠ලුණුගල
    – ⁠මීගහකිවුල
    – ⁠කන්දකැටිය

    මහනුවර දිස්ත්‍රික්කය:
    – ⁠ගඟවට කෝරළය
    – ⁠පාතහේවාහැට
    – ⁠අකුරණ
    – ⁠යටිනුවර
    – ⁠තුම්පනේ
    – ⁠හාරිස්පත්තුව
    – ⁠පූජාපිටිය
    – ⁠පස්බාගෙ කෝරළය
    – ⁠හතරලියද්ද
    – ⁠කුණ්ඩසාලේ
    – ⁠උඩුනුවර
    – ⁠දෙල්තොට
    – ⁠පාතදුම්බර
    – ⁠පන්විල⁠
    – ⁠උඩපළාත
    – ⁠ගඟ ඉහළ කෝරලේ

    කුරුණෑගල දිස්ත්‍රික්කය:
    – ⁠රිදීගම

    මාතලේ දිස්ත්‍රික්කය:
    – නාඋල
    – ⁠රත්තොට
    – ⁠අඹන්ගග කෝරළය
    – ⁠උකුවෙල
    – ⁠විල්ගමුව
    – ⁠යටවත්ත
    – ⁠මාතලේ
    – ⁠පල්ලෙපොල
    – ⁠ලග්ගල පල්ලේගම

    නුවර එළිය දිස්ත්‍රික්කය:
    – ⁠නුවරඑළිය

    අනතුරු ඇඟවීමේ මට්ටම 1 – විමසිලිමත් වන්න

    බදුල්ල දිස්ත්‍රික්කය:
    – ⁠හපුතලේ
    – ⁠ඌව පරණගම
    – ⁠වැලිමඩ
    – ⁠⁠ඇල්ල
    – බණ්ඩාරවෙල
    – ⁠හල්දුම්මුල්ල

    කුරුණෑගල දිස්ත්‍රික්කය:
    – ⁠පොල්ගහවෙල
    – ⁠අලව්ව
    – ⁠මාවතගම
    – ⁠මල්ලවපිටිය

    නුවරඑළිය දිස්ත්‍රික්කය:
    – ⁠තලවකැලේ
    – ⁠නෝර්වුඩ්
    – ⁠අඹන්ගමුව කෝරලේ
    – ⁠කොත්මලේ බටහිර
    – ⁠කොත්මලේ නැගෙනහිර

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 2026

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,417 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,617 Views
    Don't Miss

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 202608 Views

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන මස 05 වනදා සිට සියලු දිස්ත්‍රික් ආවරණය වන…

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.