Close Menu
Lanka Focus News
    What's Hot

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 2026

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ශ්‍රී ලාංකික ධීවර යාත්‍රා 02ක් මාලදිවයිනේ දී අත්අඩංගුවට
    Featured

    ශ්‍රී ලාංකික ධීවර යාත්‍රා 02ක් මාලදිවයිනේ දී අත්අඩංගුවට

    By LFNDecember 19, 2025No Comments1 Min Read115 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මාලදිවයිනේ විශේෂ ආර්ථික කලාපයට (SEZ) අයත් මුහුදු ප්‍රදේශයට නීතිවිරෝධී ලෙස ඇතුළු වූ මෙරට ධීවර යාත්‍රා 02ක් එරට ජාතික ආරක්ෂක බළකාය (MNDF) විසින් පසුගිය (17) අත්අඩංගුවට ගෙන තිබේ.

    මාලදිවයින් දූපත් සමූහයේ උතුරු දෙසින් පිහිතා ඇති කේලා දූපත ආසන්නයේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

    මෙම විශේෂ මෙහෙයුම සම්බන්ධයෙන් එරට මාධ්‍ය ඊයේ (18) කරුණු අනාවරණය කර ඇති අතර, එහි ඔවුන් සඳහන් කර ඇත්තේ විදෙස් බුද්ධි තොරතුරු මත මෙම ශ්‍රී ලාංකික ධීවර යාත්‍රා දෙක සිය භාරයට ගෙන ඇති බවය.

    කේලා සිට නාවික සැතපුම් 51ක් පමණ දුරින් ඊයේ පෙ.ව. 8:30ට පමණ මෙම යාත්‍රා එරට ජාතික ආරක්ෂක බළකාය සිය භාරයට ගත් බව එම මාධ්‍ය වාර්තාවන්හි දැක්වේ.

    මේ වනවිට අදාළ ධීවර යාත්‍රා මාලදිවයින් පොලීසියට භාරදී ඇති බවත්, ඔවුන් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බවත් මාලදිවයින් මාධ්‍ය පවසයි.

    මාලදිවයින ආරක්ෂක අංශ මගින් මීට පෙරද හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 300කට අධික ප්‍රමාණයක් සමග ශ්‍රී ලාංකිකයන් 6ක් සමග ධීවර යාත්‍රාවක් අත්අඩංගුවට ගනු ලැබීය.

    මෙරට නාවික හමුදාවෙන් ලබාදී ඇති තොරතුරකට අනුව එම වැටලීම සිදු කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 2026

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,417 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,617 Views
    Don't Miss

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 202608 Views

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන මස 05 වනදා සිට සියලු දිස්ත්‍රික් ආවරණය වන…

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.