Share Facebook Twitter LinkedIn Pinterest Email 2025 වර්ෂයේ තෙවන කාර්තුවේ දී ශ්රී ලංකා ආර්ථිකය සියයට 5.4ක ධන වර්ධන වේගයක් වාර්තා කර ඇති බව 2025 වර්ෂයේ තෙවන කාර්තුව සඳහා ජාතික ගිණුම් ඇස්තමේන්තු නිකුත් කරමින්, ජනලේඛන හා සංඛ්යලේඛන දෙපාර්තමේන්තුව පවසයි.