Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    පාකිස්තාන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන්

    July 8, 2026

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මහ වැස්සෙන් හලාවත මහ රෝහලට රු.මි. 1200කට වැඩි හානියක්
    Featured

    මහ වැස්සෙන් හලාවත මහ රෝහලට රු.මි. 1200කට වැඩි හානියක්

    By LFNDecember 13, 2025No Comments1 Min Read120 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ජලගැලීමට ලක් වූ හලාවත මහ රෝහලට රුපියල් මිලියන 1200කට වැඩි හානියක් සිදුව ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

    එම රෝහලේ නිරීක්ෂණ චාරිකාවකට ඊයේ (12) එක්වූ අවස්ථාවේදී ඔහු මේ බව පවසා ඇත.

    එමෙන්ම රෝහලෙන් ලබාදෙන සාමාන්‍ය ප්‍රතිකාර සේවා සඳහා රුපියල් මිලියන 1,200ක පමණ මුදලක් වැයවනු ඇති බවත් එහිදී පවසා තිබේ.

    මේ අතර රෝහලේ ඉදිකරමින් පවතින වාට්ටු සංකීර්ණය නිරික්ෂණය කළ අමාත්‍යවරයා, එය ලබන වසරේ නොවැම්බර් වනවිට ඉදිකර අවසන් කිරීමට හැකිවනු ඇති බව පැවසීය.

    එමෙන්ම හදිසි අනතුරු හා ප්‍රතිකාර ගොඩනැගිලි සංකිර්ණය වසර 2ක් වැනි කාලයක් තුළ කඩිනමින් ඉදිකිරීමට බලාපොරොත්තු වන බවත් පවසා ඇත.

    ඒ අනුව ඉදිකිරීම් කඩිනම් කර රෝහල පැවති මට්ටමට වඩා උසස් තත්ත්වයට රැගෙන එන බව අමාත්‍යවරයා පවසයි.

    හලාවත නගර මධ්‍යයේ අක්කර 7.5ක භූමි ප්‍රමාණයක පිහිටා ඇති මෙම රෝහල, පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රධානතම රජයේ රෝහල වේ.

    දහසකට ආසන්න සෞඛ්‍ය කාර්ය මණ්ඩලයක් ඇති මෙහි ඇදන්ඳ ධාරිතාව 645කට අධිකය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පාකිස්තාන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන්

    July 8, 2026

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,450 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,405 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,610 Views
    Don't Miss

    පාකිස්තාන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන්

    July 8, 202604 Views

    පාකිස්තාන ලියාපදිංචි භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එක්සත්…

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026

    ඩො.මි 2.5 අස්ථානගතවීමේ සිද්ධියේ වාර්තාව ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවට

    June 30, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.