Close Menu
Lanka Focus News
    What's Hot

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 2026

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»බියගමදී කැලිකසළ ඉවත් කිරීමේ වැඩසටහනක්
    Featured

    බියගමදී කැලිකසළ ඉවත් කිරීමේ වැඩසටහනක්

    By LFNDecember 8, 2025No Comments1 Min Read126 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අයහපත් කාලගුණය හේතුවෙන් ඇති වූ ගංවතුර තත්ත්වය නිසා බියගම ප්‍රදේශයේ එක් රැස් වූ කැලිකසළ ඉවත් කිරීමේ වැඩසටහනක් පසුගියදා ආරම්භ කෙරිණි.

    අමාත්‍ය අනුර ජයසේකර මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතා, ප්‍රාදේශීය සභා සභාපති කුමරප්පෙලි මහතා සහ පුද්ගලික සමාගමක් එක්ව මෙම ව්‍යාපෘතිය දියත් කර ඇත.

    බියගම ප්‍රදේශය, පැවති ගංවතුර තත්ත්වය හමුවේ විශාල ලෙස හානියට ලක්ව තිබුණි.

    අවතැන්වූ පිරිස් නැවත පදිංචියට පැමිණීමේදී පවතින ප්‍රධානතම ගැටළුවක් වන්නේ මෙලෙස මාර්ග දෙපස ගොඩගැසෙන කැලිකසළ ඉවත් කිරීමට කල්ගතවීම නිසා අධික දුර්ගන්දයක් පැවතීමයි.

    මෙම තත්ත්වය මගහැරලීම සඳහා කඩිනම් වැඩපිළිවෙලක් ලෙස අදාළ වැඩසටහන දියත් කර ඇත.

    ප්‍රාදේශීය සභාවේ සභිකයන්, සෞඛ්‍ය සහ පරිසර කටයුතු හා සම්බන්ධ නිලධාරීන් ඇතුළු සියලුම නිලධාරීන් ඒකාබද්ධ වීමෙන් පසුගිය දින කිහිපය තුළම මෙම විශේෂ වැඩසටහන ක්‍රියාත්මක විය.

    කෙසේවෙතත් ඊයේ (07) සවස වනවිට මෙම ප්‍රදේශයේ කැලිකසළ සම්පූර්ණයෙන්ම ඉවත් කර යථා තත්ත්වයට පත් කිරීමට හැකියාව ලැබී ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 2026

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,418 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,618 Views
    Don't Miss

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 202608 Views

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන මස 05 වනදා සිට සියලු දිස්ත්‍රික් ආවරණය වන…

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.