Close Menu
Lanka Focus News
    What's Hot

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»දිස්ත්‍රික්ක 4කට තවදුරටත් නායයෑම් රතු නිවේදන
    Featured

    දිස්ත්‍රික්ක 4කට තවදුරටත් නායයෑම් රතු නිවේදන

    By LFNDecember 8, 2025No Comments2 Mins Read126 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අයහපත් කාලගුණය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 04ක් සඳහා තවදුරටත් නායයෑම් රතු නිවේදන නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

    ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කයේ හතරලියද්ද, යටිනුවර, උඩුදුම්බර, පාතහේවාහැට, මැදදුම්බර, පස්බාගේ කෝරලේ, දෙල්තොට, පූජාපිටිය, ගඟ ඉහළ කෝරළය, පන්විල, ගඟවට කෝරළය, උඩපළාත, හාරිස්පත්තුව, කුණ්ඩසාලේ, මිනිපේ, දොළුව, තුම්පනේ, අකුරණ, උඩුනුවර සහ පාතදුම්බර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා නායයෑමේ රතු නිවේදන නිකුත් කර තිබේ.

    මීට අමතරව කෑගල්ල දිස්ත්‍රික්කයේ කෑගල්ල, ගලිගමුව, මාවනැල්ල, බුලත්කොහුපිටිය, අරණායක, යටියන්තොට, රඹුක්කන සහ වරකාපොළ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා ද ඉවත්වීමේ රතු නිවේදන නිකුත් කර ඇති බව සඳහන්ය.

    කුරුණෑගල දිස්ත්‍රික්කයේ මාවතගම, මල්ලවපිටිය සහ රිදීගම යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා ද නායයෑමේ රතු නිවේදන නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

    ඊට අමතරව මාතලේ දිස්ත්‍රික්කයේ නාඋල, විල්ගමුව, පල්ලෙපොල, අඹන්ගඟ කෝරළය, ලග්ගල පල්ලේගම, උකුවෙල, රත්තොට, මාතලේ සහ යටවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා ද නායයෑමේ රතු නිවේදන නිකුත් කර ඇත.

    මේ අතර දිස්ත්‍රික්ක 5ක් සඳහා නායයෑම් අවදානම් නිවේදන නිකුත් කර තිබේ.

    බදුල්ල දිස්ත්‍රික්කයේ, ඌව පරණගම, මීගහකිවුල, බදුල්ල, කන්දකැටිය, බණ්ඩාරවෙල, ස්වරණාතොට, හාලිඇළ, ඇල්ල, ලුණුගල, වැලිමඩ, හපුතලේ, පස්සර සහ හල්දුම්මුල්ල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වෙත ද, කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහිඕවිට, රුවන්වැල්ල සහ දැරණියගල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වෙත ද, කුරුණෑගල දිස්ත්‍රික්කයේ අලව්ව සහ පොල්ගහවෙල මෙන්ම, නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව කෝරළය, හඟුරන්කෙත, මතුරට, නෝර්වුඩ්, කොත්මලේ බටහිර, කොත්මලේ නැගෙනහිර, තලවාකැලේ, නුවරඑළිය, නිල්දණ්ඩාහින්න, හලපනේ සහ කොත්මලේ උතුර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට සහ රත්නපුර දිස්ත්‍රික්කයේ කහවත්ත, කොලොන්න සහ ගොඩකවෙල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට මෙලෙස නායයෑම් අවදානම් මට්ටමේ අනතුරු ඇඟවීම් සිදුකර ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,479 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 202607 Views

    බන්ධනාගාරගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සහ භික්ෂූන් වහන්සේලාගේ ආගමික අයිතිවාසිකම් වෙනුවෙන් මහා සංඝරත්නයේ…

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.