Share Facebook Twitter LinkedIn Pinterest Email ආපදා සහන ලබාදීමට අදාළ විශේෂ චක්‍රලේඛය ඊයේ (05) නිකුත් කර තිබේ. හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් බලපෑමට ලක්ව බිඳ වැටී ඇති ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම සඳහා කඩිනමින් සහන සැලසීම අරමුණු කර ගනිමින් මෙම චක්‍රලේඛය නිකුත් කර ඇත.