Share Facebook Twitter LinkedIn Pinterest Email කලාවැවේ ජල මට්ටම ඉහළ යන බැවින් අද (04) පෙරවරු 9ට වාන් දොරටු දෙක අඩි 4 බැගින් විවෘත කිරීමට පියවර ගෙන තිබේ. වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ ඒ හේතුවෙන් පහළ නිම්නයේ පදිංචි ජනතාව අවදානයෙන් පසුවිය යුතු බවය.