Close Menu
Lanka Focus News
    What's Hot

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»පොහොයට පිට පළාත්වලින් අනුරාධපුරයට එන්න එපා – අටමස්ථානාධිපති නාහිමි
    Featured

    පොහොයට පිට පළාත්වලින් අනුරාධපුරයට එන්න එපා – අටමස්ථානාධිපති නාහිමි

    By LFNDecember 3, 2025No Comments1 Min Read118 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    දිවයිනට බලපෑ අයහපත් කලාගුණ තත්ත්වය හේතුවෙන් හෙටට යෙදී ඇති උඳුවප් පුර පසළොස්වක පොහොය දිනයේදී වන්දනාමාන කටයුතු සඳහා නොපැමිණෙනවා නම් වඩාත් සුදුසු බව අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමි සැඳැහැවතුන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

    ආනුරාධපුරයේදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ මෙම අදහස් පලකළහ.

    “ශ්‍රී ලංකා වාසීන්ට විශේෂ වැදගත් පොහොය දිනයක් වගේම, අනුරාධපුරයට ඉතා සුවිශේෂී පොහොය දිනයක් වන උඳුවප් පුර පසළොස්වක පොහොය දිනය කියන්නේ සංඝමිත්තා රහත් මෙහෙණින් වහන්සේ වෙනුවෙන් දඹදිව බුද්ධ ගයාවේ සිට ශ්‍රී මාහා බෝධීන් වහන්සේගේ දක්ෂණ ශාඛාව මෙරටට වැඩම කරවාගෙන අනුරාධපුරයේ මහමෙව්නාවේ රෝපණය කළ පොහොය දිනයයි. සංඝමිත්තා රහත් මෙහෙණින් වහන්සේ අනුස්මරණය කරමින් සහ බෝධී රෝපණය අනුස්මරණ කරමින් අනුරාධපුරයේ ශ්‍රී මාහා බෝධීන් වහන්සේ කේද්‍රකරගනිමින් වතාවත් කරන පොහොය දිනයයි. කරුණු එහෙම වුණත් මේ රටේ දැනට පවතින තත්ත්වයත් එක්ක මේ වෙලාවේ ඉතාම කරුණාවෙන් මෛත්‍රියෙන් අනුරාධපුරයෙන් බැහැරව ඉන්න අපේ සැඳැහැවතුන්ට මතක්කරන්න කැමතී. වෙනදා වාගේ නැතිව පවතින වාතාවරණය පිළිබඳව නුවනින් කල්පනා කරලා අනුරාධපුරයට දුරබැහැරින් එන සඳැහැවතුන් මේ පොහොය දවසේ වන්දනාමාන කිරීම සඳහා නොපැමිණෙනවානම් හොඳයි කියන එක මගේ පෞද්ගලික අදහස. අපි ආගමික වතාවත් කිසිදෙයක් අඩු නැතුව සිදුකරනවා. ඒ වගේම මේ ව්‍යසනයෙන් විපතට පත් වුණු සහ මියගිය සියලුදෙනාට පිං අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,479 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 202607 Views

    බන්ධනාගාරගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සහ භික්ෂූන් වහන්සේලාගේ ආගමික අයිතිවාසිකම් වෙනුවෙන් මහා සංඝරත්නයේ…

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.