Close Menu
Lanka Focus News
    What's Hot

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»කතානායකගෙන් මන්ත්‍රීලාට අවවාදයක්
    Featured

    කතානායකගෙන් මන්ත්‍රීලාට අවවාදයක්

    By LFNNovember 14, 2025No Comments1 Min Read118 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඇතැම් මන්ත්‍රීවරුන් උත්තරීතර සභාවේ ගෞරවයට හානි වන ආකාරයේ අශෝභන වචන නිතර පාවිච්චි කරන බව නිරීක්ෂණයවී ඇති හෙයින් එවැනි වචන භාවිතයෙන් වළකින ලෙස කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා සියලුම මන්ත්‍රීවරුන්ගෙන් පාර්ලිමේන්තුවේදී අද (14) ඉල්ලීමක් කළේය.

    ඇතැම් මන්ත්‍රීවරුන්ගේ මෙම හැසිරීම පාර්ලිමේන්තුවේ ගෞරවයට බරපතළ හානියක් මෙන්ම අවමානයක් බවද ඔහු සඳහන් කළේය.

    කතානායකවරයා මෙසේ පැවසුවේ සභාවේ කටයුතු ආරම්භයේදී ප්‍රකාශයක් කරමිනි.

    කතානායක ජගත් වික්‍රමරත්න මහතා මෙසේද පැවසීය

    ඇතැම් මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ ගෞරවයට හානි වන ආකාරයේ අසෝබන වචන නිරන්තරයෙන් භාවිතා කරන අවස්ථා නිරීක්ෂණය වෙලා තියෙනවා.එවැනි වචන භාවිතා කිරීම මේ සභාවේ ගරුත්වයට හානියක්. ඒවගේම මෙය ඉතා කණගාටුදායක තත්වයක්

    මෙවැනි නුසුදුසු වචන යොදාගෙන කරන ආමන්ත්‍රණ කිරීම්වලින් දෝෂාරෝපණවලින් වැළකී සිටිය යුතු බව දැඩිව අවධාරණය කරමි. පාර්ලිමේන්තුවේ කටයුතු විනයානුකූලව සහ ආදර්ශවත්ව පවත්වාගෙන යෑමට මහජන නියෝජිතයන් වශයෙන් ඔබගේ සහය උදක්ම බලාපොරොත්තුවෙමි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,479 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 202609 Views

    බන්ධනාගාරගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සහ භික්ෂූන් වහන්සේලාගේ ආගමික අයිතිවාසිකම් වෙනුවෙන් මහා සංඝරත්නයේ…

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.