Share Facebook Twitter LinkedIn Pinterest Email හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අද (12) පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණ තිබේ. ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා හිටපු අමාත්‍යවරයා මෙලෙස පැමිනි ඇති බව අද දෙරණ වාර්තාකරු පැවසීය.