Close Menu
Lanka Focus News
    What's Hot

    ‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

    August 25, 2026

    තෙවැනි රන්දෝලි පෙරහැර අද – රථ වාහන සැලැස්ම මෙන්න

    August 25, 2026

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»අස්වැසුම ලබන පාර්ශ්වයන්ට විශේෂ දැනුම්දීමක්
    Featured

    අස්වැසුම ලබන පාර්ශ්වයන්ට විශේෂ දැනුම්දීමක්

    By LFNNovember 9, 2025No Comments2 Mins Read126 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අස්වැසුම වාර්ෂික තොරතුරු යතාවත් කිරීම් මේ වන විට ආරම්භ වී ඇති බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි.

    එම මණ්ඩලය පැවසුවේ 2023 කාලය තුළ අස්වැසුම පළමුවරට ලියාපචිංචි වී දැනට ප්‍රතිලාභ ලබන සහ නොලබන පවුල්/ තැනැත්න් මෙම යතාවත් කිරීම් සිදු කිරීම් සිදුකළ යුතු බවය.

    කෙසේ නමුත් 2024 වසරේ දුක්ගැනවිලි ලබා දුන් අයදුම්කරුවන්ට තොරතුරු යථාවත් කිරී අනිවාර්ය නොවන බවත් මීට හේතුව වනුයේ තොරතුරු සමීක්ෂණය සඳහා එම අයදුම්කරුවන් දැනටමත් යොමු කර ඇති බවත් එම මණ්ඩලය සඳහන් කර තිබේ.

    එමෙන්ම නැවත තොරතුරු සහතික කිරීමේදී පවුලේ සාමාජිකයින්ගේ ජාතික හැඳුනුම්පතේ සහ සක්‍රීය ජංගම දුරකථන අංකයක් තිබීම අත්‍යවශය බවද එම මණ්ඩල සඳහන් කළේය.

    එම මණ්ඩලය සඳහන් කළේ අන්තර්ජාල සහිත පරිගණකයකින් හෝ ස්මාර්ට් ජංගම දුරකථනයකින් https://eservices.wbb.gov.lk යන වෙබ් ලිපිනයට පිවිස QR පත්‍රයේ සඳහන් තමාගේ HH අංකය සහ ජාතික හැඳුනුම්පත් අංකය යොදා තොරතුරු පද්ධතියට පිවිස තොරතුරු සහතික කිරීමේ මෙනුවට ගොස් පවුලේ තොරතුරු ඇතුළත් කළ හැකි බවත් එසේ නොමැති නම් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සුබසාධක ප්‍රතිලාභ තොරතුරු ඒකකයට පිවිසීමෙන් හෝ වසම්භාර ග්‍රාම නිලධාරීවරයා මගින් වාර්ෂික තොරතුරු යථාවත් කිරීමේ අයදුම්පත්‍රයක් මගින් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සුබසාධක ප්‍රතිලාභ ඒකකයට භාර දිය හැකි බවය.

    ඒ අනුව අස්වැසුම පළමු අදියරේ සියලුම පවුල් සහ තැනැත්තන් තොරතුරු යථාවත් කිරීමට සහභාගී වීම අනිවාර්ය වන බවත් සහභාගී නොවූ පවුල් සහ තැනැත්තන් ඉදිරි වර්ෂයේදී අස්වැසුම ප්‍රතිලාභයට සුදුසුකම් නොලබන අය ලෙස සලකනු ලබන බවත් එම මණ්ඩලය පැවසීය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

    August 25, 2026

    තෙවැනි රන්දෝලි පෙරහැර අද – රථ වාහන සැලැස්ම මෙන්න

    August 25, 2026

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,418 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,618 Views
    Don't Miss

    ‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

    August 25, 202601 Views

    ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ලලිත් කන්නංගර නොහොත් ‘බස් ලලිත්’ දිවයිනට…

    තෙවැනි රන්දෝලි පෙරහැර අද – රථ වාහන සැලැස්ම මෙන්න

    August 25, 2026

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 2026

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.