Share Facebook Twitter LinkedIn Pinterest Email හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක ගොඩහේවා මහතා අද (07) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබේ. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරනු ලබන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහාය.