Share Facebook Twitter LinkedIn Pinterest Email විශේෂ කාර්ය බළකාය සඳහා යතුරුපැදි 100ක් සහ ත්‍රිරෝද රථ 50ක් මිල දී ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.