Close Menu
Lanka Focus News
    What's Hot

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026

    ‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

    August 25, 2026

    තෙවැනි රන්දෝලි පෙරහැර අද – රථ වාහන සැලැස්ම මෙන්න

    August 25, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»එක්සත් ජනපදය ලොව විශාලතම යුද නෞකාව කැරිබියන් දූපත් දෙසට යොදවයි
    Featured

    එක්සත් ජනපදය ලොව විශාලතම යුද නෞකාව කැරිබියන් දූපත් දෙසට යොදවයි

    By LFNOctober 25, 2025Updated:October 25, 2025No Comments1 Min Read127 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    එක්සත් ජනපදය විසින් සිය ලොව විශාලතම යුද නෞකාව කැරබියන් දූපත් දෙසට යොදවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

    USS Gerald R Ford නම් වූ මෙම ගුවන් යානය ගුවන් යානා 90ක් දක්වා රැගෙන යා හැකි එක්සත් ජනපදය සතු ලොව විශාලතම යුද නෞකාව ද වේ.

    මෑත සතිවලදී එක්සත් ජනපදය විසින් කැරබියන් දූපත්වල සිය හමුදා පැවැත්ම වැඩි කරමින් සිටින අතර මේ සඳහා තවත් යුද නැව් 8ක් න්‍යෂ්ටික සබ්මැරීනයක් මෙන්ම F-35 ගුවන් යානාද ඇතුළත් බව විදෙස් මාධ්‍ය වාර්තා හී සඳහන් ව තිබේ.

    පෙන්ටගනය මේ සම්බන්ධව නිවේදනය කර ඇත්තේ නෞකාව මධ්‍යම අමෙරිකාව සහ දකුණු අමෙරිකාව මෙන්ම කැරිබියන් දූපත්ද ඇතුළත් එක්සත් ජනපද දකුණු අණදෙන වගකීම් ප්‍රදේශයට යොදවන බවය.

    මෑත කාලිනව එක්සත් ජනපද හමුදාව විසින් ජාත්‍යන්තර මුහුදේ මත්ද්‍රව්‍ය ජාවරාම් කරන බවට චෝදනා එල්ල වන බෝට්ටු සඳහා නිරන්තර ප්‍රහාර එල්ල කරන අතර එහි නවතම ප්‍රහාරය වූයේ කැරිබියන් දූපත්වල මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකරන බවට චෝදනා එල්ල වූ බෝට්ටුවකට එක් රැයකදී එල්ල කළ ප්‍රහාරයය.

    එහිදී එම බෝට්ටුවේ සිටි පුද්ගලයින් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර පසුගිය මාසයේ එක්සත් ජනපදය සිය මෙහෙයුම ආරම්භ කළදා සිට ඉලක්ක කරගත් බෝට්ටු සංඛ්‍යාව 10ක් දක්වා සහ මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 43 දක්වා ඉහළ ගොස් ඇති බවත් වාර්තා වේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පේරු රාජ්‍යයේ සංචාරක ගුවන් යානයක් කඩා වැටීමෙන් 13ක් ජීවිතක්ෂයට

    August 2, 2026

    අමෙරිකා – ඊශ්‍රායල තර්ජන හමුවේ ඉරානය චීනයෙන් දැවැන්ත මිසයිල මිලදී ගැනීමක්

    July 29, 2026

    ලොව වේගයෙන්ම දියුණුවන රටවල් අතර සිව්වන ස්ථානය ශ්‍රී ලංකාවට

    July 28, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,418 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,618 Views
    Don't Miss

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 202603 Views

    මෙරටට අලුතින් පත්ව පැමිණි විදේශීය තානාපතිවරු 07දෙනෙකු සහ මහකොමසාරිස්වරු 04දෙනෙකු අද (25) පෙරවරුවේ ජනාධිපති ලේකම්…

    ‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

    August 25, 2026

    තෙවැනි රන්දෝලි පෙරහැර අද – රථ වාහන සැලැස්ම මෙන්න

    August 25, 2026

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.