Close Menu
Lanka Focus News
    What's Hot

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»බිඳ දැමීමට කරන උත්සාහයන් තුළින් තව තවත් බැඳීම් ශක්තිමත් විය හැකියි – හිටපු ජනපති මහින්ද
    Featured

    බිඳ දැමීමට කරන උත්සාහයන් තුළින් තව තවත් බැඳීම් ශක්තිමත් විය හැකියි – හිටපු ජනපති මහින්ද

    By LFNOctober 5, 2025No Comments1 Min Read120 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    විශ්වාසය සහ අන්‍යෝන්‍ය ගෞරවය යන කරුණු මත පදනම් වූ ජනතා ආදරය ලාභ අරමුණුවලින් තෙර වූවක් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

    සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් හිටපු ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ ජීවිතයේ බොහෝ කාලයක් ජනතාව අතර ගතකළ තමාට ජනතාවගේ ආදරය හුරුපුදුරු වන බවය.

    මේ හේතුවෙන් එහි වටිනාකම අන් කිසිදාටත් වඩා වැඩි බවත් මෙය දේශපාලනික සම්බන්ධතාවයක් පමණක් නොවූ හෘදයාංගම බැඳිමක් වන බැවින් බිඳ හෙළිමට ද අපහසු බවත් එම සටහනේ සඳහන් වේ.

    එම නිසා බිඳ දැමීමට කරන උත්සාහයන් තුළින් තව තවත් බැඳීම් ශක්තිමත් විය හැකි බවත් පෙන්වා දෙන හිටපු ජනාධිපතිවරයා සිය සටහන මගින් සඳහන් කර ඇත්තේ නායකයෙකු ලෙස ලැබිය හැකි උපරිම සතුට, ජනතාව සමග ගෙවන මෙම කාලය පුරාවටම තමන් අත්විඳින බවය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,479 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 202609 Views

    බන්ධනාගාරගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සහ භික්ෂූන් වහන්සේලාගේ ආගමික අයිතිවාසිකම් වෙනුවෙන් මහා සංඝරත්නයේ…

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.