Close Menu
Lanka Focus News
    What's Hot

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026

    ‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

    August 25, 2026

    තෙවැනි රන්දෝලි පෙරහැර අද – රථ වාහන සැලැස්ම මෙන්න

    August 25, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ජාතික රෝහලේ රසායනාගාර කිහිපයක් අක්‍රීයයි – වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ සංගමය
    Featured

    ජාතික රෝහලේ රසායනාගාර කිහිපයක් අක්‍රීයයි – වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ සංගමය

    By LFNOctober 1, 2025No Comments1 Min Read119 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    රජයේ රෝහල් මගින් සිදුකෙරෙන රසායනාගාර පරීක්ෂණ පෞද්ගලික අංශයට පැවරීමේ න්‍යාය පත්‍රයක සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඇතැම් නිලධාරීන් කටයුතු කරමින් සිටින බවට සමස්ත ලංකා වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ සංගමය චෝදනා කරයි.

    කොළඹදී අද ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් එහි නියෝජිතයින් පැවසුවේ, කොළඹ ජාතික රෝහලේ රසායනාගාර පරීක්ෂණ විශාල ප්‍රමාණයක් මේ වනවිට ඇනහිට ඇති බවය.

    ඒ් සම්බන්ධයෙන් අදහස් දැක්නූ සමස්ත ලංකා වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ සංගමයේ ප්‍රධාන ලේකම් වසන්ත ගුණවර්ධන මහතා,

    “2024 සැප්තැම්බර් දක්වා කළ ප්‍රතිකාරක ඇනවුම් නිලධාරීන් දැන් කරන්නේ නැහැ. ජාතික රෝහලේ පූර්ණ අක්මා පරීක්ෂණ යම් ප්‍රමාණයකට නැවතිලා. හෘද රෝගීන්ගේ ‘Troponin I’ පරීක්ෂාව නොකෙරන තැනට පත්වෙලා. ‘Troponin I’ ජාතික රෝහලේ රු.2000 – පිටත රු.7400ට කරවලා.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026

    ‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

    August 25, 2026

    තෙවැනි රන්දෝලි පෙරහැර අද – රථ වාහන සැලැස්ම මෙන්න

    August 25, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,418 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,618 Views
    Don't Miss

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 202604 Views

    මෙරටට අලුතින් පත්ව පැමිණි විදේශීය තානාපතිවරු 07දෙනෙකු සහ මහකොමසාරිස්වරු 04දෙනෙකු අද (25) පෙරවරුවේ ජනාධිපති ලේකම්…

    ‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

    August 25, 2026

    තෙවැනි රන්දෝලි පෙරහැර අද – රථ වාහන සැලැස්ම මෙන්න

    August 25, 2026

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.