Close Menu
Lanka Focus News
    What's Hot

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026

    ‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

    August 25, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»නවගමුව පොලිස් වසම පසුකරන රියදුරන්ට දැනුම්දීමක්
    Featured

    නවගමුව පොලිස් වසම පසුකරන රියදුරන්ට දැනුම්දීමක්

    By LFNSeptember 24, 2025No Comments1 Min Read121 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    නවගමුව පොලිස් වසමේ බෝමිරිය ශ්‍රී විද්‍යාලෝක පිරිවෙන් මහා විහාරස්ථානයේ සර්වඥ ධාතු පෙරහර මංගල්‍ය පසුගිය 21 වනදා සිට හෙට (25) දිනය දක්වා පැවැත්වේ.

    ඒ අනුව දිනයේ දී රාත්‍රී 07.00 සිට සර්වඥ ධාතු පෙරහර වීථි සංචාරය කිරීමට නියමිතය.

    මෙම පෙරහර විහාරස්ථානයෙන් ආරම්භ වී යාකාල හන්දිය හරහා මාර්ග අංක 697 මාර්ගයේ පැමිණ කොරතොට පන්සල අසලින් වැලිහිඳ පාර ඔස්සේ නැවතත් යාකාල හන්දියට හරහා දහම් පාසල් මාවත ඔස්සේ විහාරස්ථානය වෙත ගෙවදීමට නියමිතව ඇත.

    මේ හේතුවෙන් එම මාර්ගයන්හී ගමන් ගන්නා රියදුරන්ට විකල්ප මාර්ග භාවිතා කරන ලෙසට දැනුම් දී ඇත.

    විකල්ප මාර්ග

    කඩුවෙල වෙලේ හන්දිය දෙස සිට මාර්ග අංක 697 ඔස්සේ අතුරුගිරිය දෙස ගමන් කරනු ලබන වාහන තොරතොට හන්දියෙන් දකුණු දෙසට හරවා එම්.ඩි.එච්. ජයවර්ධන මාවත ඔස්සේ අතුරුගිරිය දක්වා ගමන් කල හැකිය.

    මාර්ග අංක 697 ඔස්සේ අතුරුගිරිය දෙස සිට කඩුවෙල දෙසට ගමන් කරන වාහන ඔරුවල හංදියෙන් දකුණට හරවා නවගමුව දක්වාත් සැහැල්ලු වාහන වඳුරාමුල්ල මාර්ගය, සුමනතිස්ස මාවත ඔස්සේ නවගමුව දෙසට ගමන් කර කඩුවෙල හා හංවැල්ල දෙසට ගමන් කල හැකිය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026

    ‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

    August 25, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,418 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,618 Views
    Don't Miss

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 202602 Views

    දෙස් විදෙස් ඉස්ලාම් බැතිමතුන් ශුද්ධ වු මුහම්මද් නබි තුමන්ගේ ගුණ සිහිකරමින් උත්සවාකාරයෙන් අද එය සමරනු…

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026

    ‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

    August 25, 2026

    තෙවැනි රන්දෝලි පෙරහැර අද – රථ වාහන සැලැස්ම මෙන්න

    August 25, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.