Share Facebook Twitter LinkedIn Pinterest Email විපක්ෂය විසින් සංවිධානය කර ඇති විරෝධතාවය අතරතුර පොලිස් නිලධාරියෙකුට ප්‍රහාරයක් එල්ල වී තිබේ. මේ වනවිට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අසලට විශාල පිරිසක් රැස්ව ඇතැයි අද දෙරණ වාර්තාකරු පැවසීය.