Close Menu
Lanka Focus News
    What's Hot

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»රාජිතගේ දේපළ තහනමට අල්ලස් කොමිසම සැරසෙයි
    Featured

    රාජිතගේ දේපළ තහනමට අල්ලස් කොමිසම සැරසෙයි

    By LFNAugust 20, 2025No Comments1 Min Read115 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පසුගිය ජුනි මාසයේ සිට අධිකරණය මගහැර සැඟව සිටින වා යැයි කියන හිටපු ධීවර ඇමති රාජිත සේනාරත්න මහතාට අල්ලස් කොමිසමට පැමිණ ප්‍රකාශයක් ලබාදීමට බල කෙරෙන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ විශේෂ මෝෂමක් ගොනු කිරීමට අල්ලස් කොමිසම පියවර ගෙන ඇත.

    කිරින්ද ධීවර වරායේ වැලි කැණීමේ ව්‍යාපෘතියක් කොරියානු සමාගමකට ලබාදී රජයට රුපියල් කෝටි දෙකකට අධික පාඩුවක් කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් වරින්තු ලබා සිටින සැකකාර රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගැනීමට තවදුරටත් නොහැකි වී ඇති බැවින් මෙම විශේෂ මෝෂම ගොනු කරඇත.

    අපරාධ නඩු විධාන සංග්‍රහයේ 60 (1) වගන්තිය ප්‍රකාරව කිසියම් නිශ්චිත දවසකදි අල්ලස් කොමිසමට පැමිණ ප්‍රකාශයක් ලබාදීම සඳහා බල කෙරෙන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මෙම මෝසම ගොනුකර ඇති අතර සැකකරු අධිකරණ නියෝග පරිදි එසේ ප්‍රකාශයක් ලබාදීමට තවදුරටත් මගහැරියහොත් සැකකරුගේ දේපළ තහනම් කිරීම සඳහා ඉදිරි පියවර ගැනීමට අල්ලස් කොමිසමට නිත්‍යනුකූල අයිතිය ලැබෙන පරිදි මෙම මෝෂම ගොනුකොට ඇත.

    සැකකාර රාජිත සේනාරත්න මහතා අධිකරණය මගහරිමින් සැඟව සිටින බවට පවසමින් මෙම විශේෂ මෝෂම ගොනුකර ඇති අතර අදාල විමර්ශන සිදු කරන අල්ලස් කොමිසමේ ස්ථානාධිපතිවරය හා විමර්ශනන නිලධාරියා විසින් මෙම මෝෂම අධිකරණයට ඉදිරිපත් කර ඇත.

    මෙම විශේෂ මෝෂම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලී ජයතුංග මහත්මිය ඉදිරියේ අද කැඳවීමට නියමිතය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,418 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,619 Views
    Don't Miss

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 202606 Views

    කන්කසන්තුරය සිට මන්නාරම හරහා පුත්තලම දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා…

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026

    ‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

    August 25, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.