Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 2026

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»අභියෝග හමුවේ සියදිවි නසාගැනීම විසඳුමක් නොවේ
    Featured

    අභියෝග හමුවේ සියදිවි නසාගැනීම විසඳුමක් නොවේ

    By LFNJuly 30, 2025No Comments1 Min Read119 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    දිවි නසාගැනීම් විවිධ අවස්ථාවලදී අප රටෙන් වාර්තා වෙයි.

    එහි ඛේදවාචකය නම් තමා දිවි නසාගන්නවා සේම තවත් අයෙකුගේ ජීවත්වීමේ අයිතියට ද හානි පැමිණවීමය.

    ජීවිතයට එල්ලවන අභියෝග හමුවේ ඇති විසඳුම දිවි නසාගැනීම ද?

    මේ පිළිබඳ මනෝ වෛද්‍ය විශේෂඥ වින්ද්‍යා විජයබණ්ඩාර මහත්මිය,

    “ගොඩක් වෙලාට කීහිප වතාවක් හිතනවා, සැලසුම් කරනවා, ඊට පස්සේ තමයි උත්සහා කිරීම් සහ කෙරවල අවසානයක් දකින්නේ. අපි ඕනේ කෙනෙක්ට ජීවිතේ සමහර වෙලාවදී හිතෙන්න පුළුවන් දැන් ඇති, දැන් බෑ කියලා, හැබැයි ඔබට දිගින් දිගට එහෙම හිතෙනවානම් ඔන්න ඔබට උදව් අවශ්‍යයි. අපේ මාසික සෞඛ්‍ය උපකාරක සේවය 1926 පැය 24 පුරා ක්‍රියාත්මකයි. අමතන්න සැනින් ඔබට අවශ්‍ය යොමුකිරීම අපි කරනවා. කෙනෙක් හිතනවානම් තමන් උදව් ගන්න යන එක දුර්වල කමක් කියලා කිසිසේත්ම නැත. මැරෙන්න හිතෙනවානම් ඔන්න ඔබට උදව් ගන්න මේක තමයි හොඳම අවස්ථාව කල් දාන්න එපා දැන්මම අමතන්න 1926 අපි ඔබට උදව්වෙන්නම් ප්‍රතිකාර වගේම උපදේශන සම්බන්ධයෙන් අපිට ඔබට සහාය වෙන්න පුළුවන්.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026

    අගමැති හරිනි ලන්ඩනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් හමුවෙයි

    May 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 202600 Views

    කඳු නගින්නන් 274 දෙනෙකු අද (21) ලොව උසම කඳු මුදුන ලෙසින් සැලකෙන එවරස්ට් කන්ද තරණය…

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.