Close Menu
Lanka Focus News
    What's Hot

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මෙරට ඉන්ධන පරිභෝජනයෙන් සියයට 30ක ඉතිරියක්
    Featured

    මෙරට ඉන්ධන පරිභෝජනයෙන් සියයට 30ක ඉතිරියක්

    By LFNJuly 28, 2025No Comments1 Min Read107 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මෙරට ඉන්ධන පරිභෝජනය සියයට 30කින් පමණ අඩු වී ඇති බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා පවසයි.

    ඔහු පෙන්වාදෙන්නේ මේ වන විට නව ඉන්ධනහල් සඳහා බලපත්‍ර ලබාදීම ද අත්හිටුවා ඇති බවය.

    විදුලි බල නිෂ්පාදනය සඳහා ද පුනර්ජනනීය බලශක්තිය වැඩි වශයෙන් යොදාගැනීමට කටයුතු කරමින් සිටින බව මඩකලපුව ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් කුමාර ජයකොඩි අමාත්‍යවරයා සඳහන් කළේය.

    “තෙල් වල ඉතුරුවක් එනවා ලොකු. ඒක තවත් අර්ථවත් කරන්න අපි බැටරි තාක්ෂණයත් කරනවා. මොකද අපි දවල්ට පාවිච්චි කරන්නේ නෑ දවල්ට. ඒ ප්‍රශ්නෙත් තියෙනවා දැන්. අපිට හරියට ඉතුරු කරන්න නම් ස්ටෝරේජ් බැටරි අපිට හදා ගන්න වෙනවා. එතකොට තමයි අපිට ඒක ඉතුරුකරලා රෑට පාවිච්චි කරන්න වෙන්නේ. ඇත්තටම එතකොට තෙල් ඉතුරු කරන්නත් පුළුවන්. දැනටමත් ඇත්තටම 2019න් 20න් පස්සේ 30%ක් විතර ඛනිජ තෙල් පරිභෝජනය අඩු වෙලා තියෙනවා. එන්න එන්න ඕක අඩු වෙලා මටම අනිත් පැත්තට එනවා. මොකද ෂෙඩ් වලට ආදායම නෑ. බවුසර් වලට හයර් නෑ. ඒක අඩු වෙනකොට මේක වැඩි වෙනකොට ඒ ටිකත් මට එනවා. අපි දැන් තෙල් ෂෙඩ් වලට ලයිසන් දෙන එක අඩු කරලා තියෙනවා. බවුසර් වලටත් ලයිසන් දෙන එක අත්හිටවලා තියෙනවා. හොඳ පැත්ත උස්සනකොට තව පැත්තක් වියදම් වැඩි පැත්ත අඩු වීම සමාන්‍ය දෙයක්. අපේ ටාගට් එක, ඒක තෙරුම් අරගෙන අපි ඕක දෙපැත්තම උස්සන්න ගියොත් මේක කොහේහරි ගැටිලා හොඳට කරන මනුස්සයක් තැලිලා පොඩි වෙලා විසික්වෙන එක තමයි තියෙන්නේ”.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,418 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,619 Views
    Don't Miss

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 202606 Views

    කන්කසන්තුරය සිට මන්නාරම හරහා පුත්තලම දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා…

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026

    ‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

    August 25, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.