Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 2026

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ඉතිහාසය විශේෂ විෂයක් ලෙස පාසල් විෂය නිර්දේශයට ඇතුළත් විය යුතුයි
    Featured

    ඉතිහාසය විශේෂ විෂයක් ලෙස පාසල් විෂය නිර්දේශයට ඇතුළත් විය යුතුයි

    By LFNJuly 20, 2025No Comments1 Min Read118 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඉතිහාසය විශේෂ විෂයක් ලෙස පාසල් විෂය නිර්දේශයට ඇතුළත් විය යුතු බව අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමි පවසයි.

    උන්වහන්සේ පෙන්වා දෙනුයේ ආර්ථික වශයෙන් ප්‍රතිලාභයක් නොලැබෙන බව සදහන් කරමින් එම විෂයන් ප්‍රතික්ෂේප කිරීමට ඇතැම් පාර්ශව කටයුතු කිරීම අනුමත කළ නොහැකි බවය.

    ඊයේ (19) පෙරවරුවේ දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා උන්වහන්සේ බැහැදැකීමට පැමිණි අවස්ථාවේදී අදහස් දක්වමින් පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමි මේ බව සදහන් කර තිබේ.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමි

    “බොහෝ දෙනා සිතනවා පුරාවිද්‍යාව වගේ විෂයන් ආර්ථික වශයෙන් ප්‍රතිලාභයක් නැහැ කියලා. නමුත් විදේශිකයින් වැඩි වශයෙන් අපේ රටට පැමිණෙන්නේ පෞරාණික සිද්ධස්ථාන බලන්න. ඒ වගේම සීගිරිය, බෞද්ධ පූජනීය ස්ථාන වැනි දේවල්වලින් තමයි විශාල ආදායමක් එන්නේ. මේ හරහා විශාල රැකියා පද්ධතියකුත් තියනවා. එසේ නම් මේ ක්ෂේත්‍රයට අවබෝධයක් තියෙන පිරිසක් නිර්මාණය වෙන්න ඕනා පාසල් පද්ධතිය තුළින්. නමුත් මේ අය හිතනවා පුරා විද්‍යාව සාහිත්‍ය කියන දේවල්වලින් ආර්ථික ලාභයක් නැහැ කියලා. ඒ නිසා තමයි මේ විෂයන් පුළුවන් තරම් ඈත් කිරීමට උත්සාහ ගන්නේ”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026

    අගමැති හරිනි ලන්ඩනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් හමුවෙයි

    May 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 202600 Views

    කඳු නගින්නන් 274 දෙනෙකු අද (21) ලොව උසම කඳු මුදුන ලෙසින් සැලකෙන එවරස්ට් කන්ද තරණය…

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.