Close Menu
Lanka Focus News
    What's Hot

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»සහල් මාෆියාව වළක්වන හැටි ඇමති වසන්න හෙළිකරයි
    Featured

    සහල් මාෆියාව වළක්වන හැටි ඇමති වසන්න හෙළිකරයි

    By LFNJuly 6, 2025No Comments1 Min Read116 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    සහල් හිඟයක් මවමින් වෙළෙඳපොළ තුළ මාෆියාවක් ඇති කිරීම වළක්වාලීම සඳහා ආණ්ඩුවට තීරණ ගැනීමට සිදුවන බව වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි.

    කීරි සම්බාවලට ආදේශකයක් ලෙස සහල් මෙට්‍රික්ටොන් 40,000ක් ඉන්දියාවෙන් ආනයනය කිරීම ද ඉන් එක් තීරණයක් බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

    අනුරාධපුර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් වසන්ත සමරසිංහ අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

    “යල කන්නයේ අපේක්ෂා කරන ප්‍රමාණයට අක්කර හෙක්ටයාර් ලක්ෂ 05කට වැඩි ප්‍රමාණයක් වගාකරලා තිබෙනවා. ඒ නිසා අපි හිතනවා මේ තත්ත්වයන් යටතේ සහල් වෙළෙඳපොළේ හිඟයක් ඇතිවිය හැකි තත්ත්වයක් නිර්මාණය වෙන්නේ නැහැ. නමුත් කාලගුණික තත්ත්වයන් අස්වැන්නේ අඩුවීම් වැනි තත්ත්වයන් එක්ක යම් හෙයකික් අස්වැන්න අඩු වුණොත් එහෙම අපිට සහල් ගෙන්න වෙනවා. පසුගිය දවස්වල ගබඩාවල තිබෙන සහල් ප්‍රමාණය කොච්චරද කියලා බැලුවොත් කීරි සම්බා මෙට්‍රික්ටොන් 85,000ක් තිබෙනවා ගබඩා 670ක. එකේන් පොළොන්නරුවේ වී මෝල්වල විතකරක් තිබෙනවා මෙට්‍රික්ටොන් 75,000ක්. කීරි සම්බා මෙට්‍රික්ටොන් 75,000ක් තියාගෙන සහල්වල මිල රුපියල් 300ට දෙන්න මේ අය සැලසුම් කරන්නේ. කිලෝ 05යේ මල්ලේ ගහනවා 1,300යි කියලා එකේ එළියේ විකුණනවා 1,500ට සහල් වෙළෙඳපොළ තවදුරටත් හිඟයන් මවමින් මාෆියාවන් මවන්න හදනවානම් ඒක නවත්ත ආණ්ඩුවට තීරණ ගන්න වෙනවා. ඒ නිසා තමයි කීරි සම්බාවලට ආදේශය GR11 මෙට්‍රික්ටොන් 40,000ක් ගෙනල්ලා වෙළෙඳපොළට නිදහස් කරන්න හදන්නේ.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,418 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,619 Views
    Don't Miss

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 202605 Views

    කිලිනොච්චිය, අරවියල් නගර් ප්‍රදේශයේදී ගල්කිස්ස සිට කන්කසන්තුරය දක්වා ධාවනය වූ දුම්රියක් ආරක්ෂක ගේට්ටුවක් නොමැති දුම්රිය…

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.