Close Menu
Lanka Focus News
    What's Hot

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ලංකාවම කථාවෙන Starlink
    Featured

    ලංකාවම කථාවෙන Starlink

    By LFNJuly 3, 2025No Comments1 Min Read104 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ලෝකප්‍රකට SpaceX සමාගමේ වේගවත් අන්තර්ජාල සේවාව වන ‘Starlink’ශ්‍රී ලංකාවේ නිල වශයෙන් ක්‍රියාත්මක බව එහි හිමිකරු ඊලෝන් මස්ක් ඊයේ (2) නිවේදනය කළේය.

    වඩා වේගවත් අන්තර්ජාල පහසුකම් ලබාදීම සඳහා මෙම අන්තර්ජාල චන්ද්‍රිකා පද්ධතිය ලොවට හඳුන්වා දෙනු ලැබුවේ 2019 වසරේදීය.

    එතැන් පටන් මේ දක්වා රටවල් 130කට අධික සංඛ්‍යාවක මෙය භාවිතා වේ.

    Starlink චන්ද්‍රිකා පද්ධතිය, පහළ පෘථිවි කක්ෂයේ පිහිටා තිබීම තුළින් වඩාත් වේගවත් සහ බාධාවකින් තොරවූ අන්තර්ජාල පහසුකම් පරිශීලකයින්ට ලබාදීම සිදු කෙරේ.

    මේ වන විට එම චන්ද්‍රිකා 7,000කට අධික සංඛ්‍යාවක් කක්ෂගත කර ඇති අතර, එය 2026 වසරේදී 12,000 දක්වාත් ඉදිරියේදී එම ගණන 30,000 ඉක්ම වූ අගයක් දක්වා ඉහළ නැංවීමට නියමිතය.

    මෙහි ගෘහස්ථ පද්ධතිය, සවිකිරීමට ඉතා පහසු රවුටරයක් ආකාරයෙන් පැමිණේ.

    බාගත වේගය 50mbps – 250mbps අතර ඉහළ අගයක් ගන්නා බව SpaceX සමාගම පවසයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,464 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,418 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,620 Views
    Don't Miss

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 202606 Views

    ඇපල් සමාගමේ නවතම iPhone මාදිලි සහ බොහෝ දෙනා මඟබලන් සිටින නැමිය හැකි (Foldable) iPhone දුරකථනය…

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.