Share Facebook Twitter LinkedIn Pinterest Email බලපිටිය වෙරළට ඔබ්බෙන් වූ මුහුදේ දී අතරමංවී සිටි ධීවර යාත්‍රාවේ ධීවරයින් තිදෙනෙකු මේ වනවිට බේරාගෙන තිබේ. මෙම ධීවරයින් බේරාගැනීම සඳහා ගුවන් හමුදා බෙල් 412 හෙලිකොප්ටර් යානය යෙදවීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව කටයුතු කර තිබුණි.