Share Facebook Twitter LinkedIn Pinterest Email හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ දියණිය වන අමාලි රඹුක්වැල්ල අල්ලස් කොමිසමට පැමිණ තිබේ. ප්‍රකාශයක් ලබාදීම සඳහා ඇය අල්ලස් කොමිසම හමුවට පැමිණ ඇති අතර, මේ වනවිට ඉන් පිටව ගොස් ඇත.