Share Facebook Twitter LinkedIn Pinterest Email දකුණු වෙරළට ඔබ්බෙන් වූ ගැඹුරු මුහුදේදී මත්ද්‍රව්‍ය විශාල තොගයක් රැගත් බහුදින ධීවර යාත්‍රා දෙකක් සිය භාරයට ගත් බව නාවික හමුදාව පවසයි. ශ්‍රී ලංකා නාවික හමුදාව සහ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය එක්ව සිදු කළ මෙහෙයුමකදී මෙම මත්ද්‍රව්‍ය යාත්‍රා දෙක වටලා තිබේ.