Share Facebook Twitter LinkedIn Pinterest Email රාජගිරිය ප්‍රදේශයේ ව්‍යාපාරික ස්ථානයක අද (27) දහවල් ගින්නක් හට ගෙන තිබේ. මේ වනවිට ගිනි නිවීමේ රථ 3ක් පිටත් කර යවා ඇති අතර, ගින්න පාලනය කිරීමට අවශ්‍ය කටයුතු යොදමින් සිටින බව වාර්තා වේ.