Close Menu
Lanka Focus News
    What's Hot

    පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු කේරළ ගංජා සමග අත්අඩංගුවට

    October 19, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ඉන්ධන බවුසරයක් පෙරළී අනතුරක්
    Featured

    ඉන්ධන බවුසරයක් පෙරළී අනතුරක්

    By LFNMay 15, 2025No Comments1 Min Read131 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කොළොන්නාවේ සිට වැලිමඩ දක්වා ඩීසල් සහ පෙට්‍රල් ලීටර් 33,600ක් ප්‍රවාහනය කළ බවුසර් රථයක් ඊයේ (14) පස්වරුවේ මාර්ගයේ පෙරළී අනතුරක් සිදුව තිබේ.

    මේ හේතුවෙන් තලවකැලේ – නුවරඑලිය මාර්ගයේ ගමනාගමන කටයුතු කිරිමැටිය ප්‍රදේශයෙන් සම්පූර්ණයෙන්ම අවහිර වී තිබුණි.

    කෙසේ නමුත් බවුසර් රථයේ ටැංකි කොටස පෙරළීමෙන් ඇති වූ ඉන්ධන කාන්දුව හේතුවෙන් අවට ප්‍රදේශවාසීන් පෝලිම්වල රැඳී සිටිමින් ඩීසල් සහ පෙට්‍රල් ගන්නා අයුරුද දැකගත හැකිවිය.

    කෙසේ නමුත් කාන්දු වෙමින් පවතින ඉන්ධන වෙනත් බවුසර් රථයකට මාරුකිරිමේ කටයුතු සිදුකර ඇත.

    අනතුර පිලිබඳ නානුඔය පොලීසිය පරික්ෂණ පවත්වයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු කේරළ ගංජා සමග අත්අඩංගුවට

    October 19, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,480 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු කේරළ ගංජා සමග අත්අඩංගුවට

    October 19, 202602 Views

    පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු කේරළ ගංජා තොගයක් සමග අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මත්ද්‍රව්‍ය පාලන…

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.