Close Menu
Lanka Focus News
    What's Hot

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»පුංචි ඡන්දෙට ඇති උනන්දුව අඩු වෙලා – පැෆ්රල්
    Featured

    පුංචි ඡන්දෙට ඇති උනන්දුව අඩු වෙලා – පැෆ්රල්

    By LFNApril 18, 2025No Comments1 Min Read107 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ප්‍රචාරක කටයුතු ආරම්භ වූ දින සිටි මේ දක්වා කාලය තුළ කිසිඳු බරපතළ තත්ත්වයක් වාර්තාවී නොමැති බව මැතිවරණ නිරීක්ෂණ කටයුතුවල නිරත පැෆ්රල් සංවිධානය පවසයි.

    කෙසේවෙතත් රාජ්‍ය දේපොළ අවභාවිතය සහ පුද්ගල පහරදීම් සම්බන්ධයෙන් පැමිණිලි කිහිපයක් ලැබී ඇති බවද එම සංවිධානය පැවසීය.

    රාජ්‍ය දේපොළ අවභාවිතය සම්බන්ධයෙන් පැමිණිලි 20ක් සහ පුද්ගල පහරදීම් සම්බන්ධයෙන් පැමිණිලි 15ක් ලැබී ඇති බව පැෆ්රල් සංවිධානය සඳහන් කළේය.

    පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සම්බන්ධයෙන් ජනතාව තුළ පවතින් උනන්දුව ද අඩු මට්ටමක පවතින බව තම නිරීක්ෂකයින් දැනුම්දී ඇති බව එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා අද දෙරණ සමග පැවසීය.

    මේ අතර පළාත් පලාන ආයතන ඡන්ද විමසීම වෙනුවෙන් නිරීක්ෂකයින් 4000ක් පමණ යෙදවීමට පියවර ගෙන තිබේ.

    තැපැල් ඡන්දය නිරීක්ෂණය සඳහා ද නිරීක්ෂකයින් 200ක් යොදවන බව රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,464 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,621 Views
    Don't Miss

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 202602 Views

    රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පතට සහාය පළ…

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.