Share Facebook Twitter LinkedIn Pinterest Email ගම්පහ, වීරගුලදී සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙක් තුවාල ලබා ඇති බව වාර්තා වෙයි. එම පුද්ගලයා ව ගම්පහ රෝහලට ඇතුළු කර තිබේ. පොලීසිය පැවසුවේ යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයෙක් එම වෙඩි තැබීම සිදුකර තබයි.