Share Facebook Twitter LinkedIn Pinterest Email කේරළ ගංජා සහා මත් පෙති තොගයක් පුලෝලි ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇති බවට වාර්තාවේ. කේරළ ගංජා කිලෝ 1යි ග්‍රෑම් 200 ක් සහ මත් පෙති කාඩ්පත් කිහිපයක් පොලිස් භාරයට ගෙන ඇත. සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.