Close Menu
Lanka Focus News
    What's Hot

    කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    October 9, 2026

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»කෘත්‍රීම බුද්ධිය සහ බෞද්ධ දර්ශනය අතර සම්බන්ධය සොයා යයි
    Featured

    කෘත්‍රීම බුද්ධිය සහ බෞද්ධ දර්ශනය අතර සම්බන්ධය සොයා යයි

    By LFNMay 12, 2024No Comments1 Min Read120 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කෘත්‍රීම බුද්ධිය සහ බෞද්ධ දර්ශනය අතර පවතින සම්බන්ධතාවය පිළිබඳ පර්යේෂණ කිරීමට රුපියල් බිලියනයක මුදලක් වෙන්කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    ශ්‍රී ලංකා බෞද්ධ සමිතියට සිය වසරක් සපිරීම නිමිත්තෙන් ඊයේ (11) පැවති සැමරුම් උලෙළට එක්වෙමින් ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ කෘතිම බුද්ධිය ආශ්‍රිත ක්‍රියාකාරකම් පාලනය කිරීමට නව නීති ගෙනඑන බවය.

    එහිදී වැඩිදුරටක් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා,

    “ඉරාන්ගේ ඉල්ලීමටයි මම අද ආවේ. අපිට දැන් අනාගතය ගැන සිතන්න වෙනවා. බුද්ධ දේශනයට අනුව අනාගතය දිහා බලද්දි ප්‍රධාන කරුණු දෙකකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. දේශගුණික විපර්යාසවලට මුහුණ දෙන්න සිදුවෙනවා. මේ මාසයේ උණුසුම පෙර නොතිබුණ තත්ත්වයක්. කොහොමද ඒකට මුහුණ දෙන්නේ. මේ ප්‍රශ්නය ඇතිවුණේ ශිෂ්ඨාචාරයේ තණ්හාව නිසා දියුණු වෙද්දි පරිසරයට වෙන හානිය තකන්නේ නැති නිසා. කොහොමද දේශගුණික විපර්යාස පාලනය කරන්නේ.”

    “බුද්ධ දර්ශනයෙන් මුහුණදෙන්නේ කොහොමද?. තාක්ෂණයේ දියුණුව අද කෘතිම බුද්ධිය දක්වා ඇවිල්ලා. බුද්ධ දර්ශනයයි කෘතිම බුද්ධියයි අතර තියෙන සම්බන්ධය මොකක්ද? කෘතිම බුද්ධිය වැරදි මඟ යයිදැයි සිතන්න ඕනේ. කෘතිම බුද්ධියේ පාලනයට නව නීති ගේනවා. තාක්ෂණ වර්ධන කෙටුම්පතක් සකස් කළා. කෘතිම බුද්ධි මධ්‍යස්ථානයක් හදනවා. බුද්ධ දර්ශනය සහ කෘතිම බුද්ධිය පිළිබඳ පර්යේෂණ කරන්න. රුපියල් බිලියනයක් පමණ වෙන් කරනවා.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සැප්තැම්බර් 17 සහ 18 දුම්රිය වැඩවර්ජනය ස්ථිරයි

    September 14, 2026

    ජනපති සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර සාකච්ඡාවක් අද පස්වරුවේ

    August 12, 2026

    දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටුකරන්න පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්

    August 6, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,477 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,427 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    October 9, 202603 Views

    කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විපක්ෂය ගෙනඑන විශ්වාසභංග යෝජනාව අද (9) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව…

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.