Share Facebook Twitter LinkedIn Pinterest Email තමා ද දැන් දරුවෙක් ඉන්න පියෙක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ ජනහමුවකදී පැවසීය. මේ රටේ බිහිවෙන සෑම දරුවෙකුටම පෞද්ගලික රෝහල්වලින් ලැබෙන සැලකිල්ලම රජයේ රෝහල් තුළින් ලබාදීමේ වැඩපිළිවෙල තමන් දියත් කරන බවද ඔහු පැවසීය.
දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටුකරන්න පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්August 6, 2026