Share Facebook Twitter LinkedIn Pinterest Email නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටින ඉරාන විදේශ අමාත්‍ය හුසේන් ආමේර් අබ්දුල්ලාහින් ඊයේ (20) පස්වරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී තිබේ. ජනාධිපති කාර්යාලයේදී එම හමුව සිදුවූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටුකරන්න පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්August 6, 2026