Close Menu
Lanka Focus News
    What's Hot

    කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    October 9, 2026

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ජාජබ ජනාධිපතිවරණය දිනනවා – බිමල්
    Featured

    ජාජබ ජනාධිපතිවරණය දිනනවා – බිමල්

    By LFNJanuary 16, 2024No Comments2 Mins Read128 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මේ වසරේ පැවත්වීමට නියමිත ජනාධිපතිවරණය ජාතික ජනබලවේගයේ ජයග්‍රහණය කරනු ඇති බවට විශ්වාසදායක සමීක්ෂන වාර්තා ලැබී ඇතැයි, එම පක්ෂයේ විධායක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා පැවසීය.

    එකී මහජන කැමත්තේ අගය පසුගිය නොවැමබර් මාසයවනවිට සීයට පනහක පමන තිබු බවට මහතා ඒ බව පැවසුවේ ෆින්ලන්තයේ නගර කිහිපයක සංවිධානය කරතිබු විශේෂ ජනහමු කිහිපයක් අමතමිනි.

    ජනවාරි 14 දින ෆින්ලන්තයේ අධ්‍යාපන කේන්ද්‍රීය නගරය ලෙස සැලකෙන යුවස්කුලා නගරයේ (jyväskylä) උසස් අධ්‍යාපනය ලබන ශ්‍රී ලාංකිකය ශිෂ්‍ය සහ පුරවැසි ප්‍රජාවක් අමතමින් ඒ මහතා වැඩිදුරටත් සදහන්කලේ ජාතික ජනබලවේගයේ දේශපාලන වැඩපිලිවෙල කෙරෙහි ජාතික වශයෙන් මෙන්ම විදෙස්ගත ශ්‍රීලාංකීය ප්‍රජාවේද බහුතරයක් විශ්වාසය තබා ඇතිබවයි.

    දේශපාලන නායක්තවය වෙනස් කිරීමකින් තොරව ශ්‍රී ලංකාව වැටී තිබෙන දුශ්කර තත්වයෙන් රට ගොඩගත නොහැකි බව සදහන්කල ඒ මහතා මහජන විස්වාසය ගිලිහීමෙන් රටේ අනෙකුත් දේශපාලන බලවේග මේවනවිට බරපතල පිරිහී තිබෙන බවද සදහන් කලේය.
    ජාතික ජන බලවේගය රට ගොඩනැගීමට අදාලව ඉදිරිපත්කර තිබෙන ප්‍රායෝගික විසදුම් යෝජනා පිලිබදව රටේ මහජනතාව විශාල උනන්දුව දක්වමින් තිබෙන බව සදහන් කල බිමල් රත්නායක මහතා එම දේශපාලන යෝජනාමාලව මහජන සංවාදය සදහා එලබෙන මාර්තු මාසයේ ජනගත කිරීමට බලාපොරොත්තුවන බව සදහන් කලේය.දේශපාලන පරිවර්ථනයකින් පසුව නව නිදහස් ව්‍යාපාරයක් බිහිකර ගතයුතු බව පෙන්වාදුන් රත්නායක මහතා එකී ඵෙතිහාසික අවස්ථාව 1948 දී ගිලිහීගිය බැවින් අද රටක් විදියට ලංකාව ඛේදවාචකට මුහුන දී ඇතිබවද කියා සිටියේය.

    තම දේශපාලන ව්‍යාපාරය කෙරෙහි මේවනවිට රටේ ජනතාව තබා තිබෙන විශ්වාසය කිසිම අයුරකින් පළුදු නොකරන බවට සහතික කරන බව සදහන් කල බිමල් රත්නායක මහතා වැඩිදුරටත් පැවසූවේ ජාතික ජන බලවේගයට ජනතා විරෝධී කදවුරු නියෝජනය කරන කිසිවකු සමග කිසිම දේශපාලන ගනුදෙනුවක්,ඩීල් නොමැති බව සදහන් කලේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සැප්තැම්බර් 17 සහ 18 දුම්රිය වැඩවර්ජනය ස්ථිරයි

    September 14, 2026

    ජනපති සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර සාකච්ඡාවක් අද පස්වරුවේ

    August 12, 2026

    දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටුකරන්න පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්

    August 6, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,477 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,427 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    October 9, 202603 Views

    කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විපක්ෂය ගෙනඑන විශ්වාසභංග යෝජනාව අද (9) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව…

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.