Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    බෙල්ලන්විල වෙඩි තැබීමට සම්බන්ධ දෙදෙනෙකු අත්අඩංගුවට

    July 26, 2026

    වත්තල වෙඩි තැබීමට සම්බන්ධ බවට සැක දෙදෙනෙක් ඉන්දියාවේදී අත්අඩංගුවට

    July 25, 2026

    වත්තල, පල්ලියවත්තේ වෙඩිතැබීමේ තවත් තොරතුරු එළියට

    July 24, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Hot News»රහස්‍ය වාර්තාවක් හෙළිකරන්න ක්‍රිකට් නිලධාරීන් සැරසෙයි
    Hot News

    රහස්‍ය වාර්තාවක් හෙළිකරන්න ක්‍රිකට් නිලධාරීන් සැරසෙයි

    By LFNNovember 8, 2023No Comments1 Min Read143 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉදිරියේදී ගන්නා ක්‍රියාමාර්ගය රටටම දැකගැනීමට හැකි බව ශ්‍රී ලංකා ක්‍රිකට් වැඩබලන ලේකම් ක්‍රිශාන්ත හපුවත්ත මහතා පවසයි.

    ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ඒ හරහා වංචා දූෂණ සිදුකර ඇත්තේ කවුදැයි හෙළිවෙන බවය.

    ශ්‍රී ලංකා ක්‍රිකට් වැඩබලන ලේකම් ක්‍රිශාන්ත හපුවත්ත මහතා,

    “ශ්‍රී ලංකා ක්‍රිකට් එකට ඇඟිල්ල දිගු කරලා තිබෙනවා ආපු විගණන වාර්තාවක් අනුව. බොහෝ සොරකම් සිදුවන ස්ථානයක් කියලා. ඒකට අපිව යටත් කරලා ඇමතිතුමා අපිට අවස්ථාවක් නොදී අපිව ඉවත් කළා. ඒක ඉතාම වැරදි දෙයක් කියලා අපිට තේරුණා.”

    “ඔය කියන දේවල් අපි කරලා නැහැ. සියලුදෙනාම හොරු හැටියට සඳහන් කරලා අපිව එළියට දැම්මා. ඒ නිසයි අපි අධිකරණයට ගියේ.”

    “දැන් අපි කෝප් කමිටුවේ වාර්තාව එළියට දානවා. අපි ඔය රහස්‍ය වාර්තාවල් නොයෙකුත් දේශපාලන හේතු නිසා ඒවා එළියට අරගෙන ගැටුම් ඇති කරගන්න අපි කටයුතු කළේ නැහැ. මං හිතන්නේ ඒකත් අපේ වරදක්. අපි දැන් වාර්තාව එළියට දානවා. සියලුදෙනාටම බලන්න පුළුවන් කොහෙද වැරදි කරලා තියෙන්නේ කියලා.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    වත්තල වෙඩි තැබීමට සම්බන්ධ බවට සැක දෙදෙනෙක් ඉන්දියාවේදී අත්අඩංගුවට

    July 25, 2026

    අධිකරණ ඇමතිට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    July 21, 2026

    රියැදුරන් ඉලක්ක කරන මූල්‍ය වංචාවක්

    June 2, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,451 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,410 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,612 Views
    Don't Miss

    බෙල්ලන්විල වෙඩි තැබීමට සම්බන්ධ දෙදෙනෙකු අත්අඩංගුවට

    July 26, 202607 Views

    බෙල්ලන්විල ප්‍රදේශයේදී ඊයේ (25) රාත්‍රියේ සිදුකළ වෙඩි තැබීමට සම්බන්ධව සැකකරුවන් දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන…

    වත්තල වෙඩි තැබීමට සම්බන්ධ බවට සැක දෙදෙනෙක් ඉන්දියාවේදී අත්අඩංගුවට

    July 25, 2026

    වත්තල, පල්ලියවත්තේ වෙඩිතැබීමේ තවත් තොරතුරු එළියට

    July 24, 2026

    ජාලිය වික්‍රමසූරියට යළි වරෙන්තු

    July 22, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.