Share Facebook Twitter LinkedIn Pinterest Email අජේ බන්ගා සහ ජනපති අතර විශේෂ හමුවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ ලෝක බැංකු ප්‍රධානී අජේ බන්ගා හමුවී සාකච්ඡාවක නිරත වී තිබේ. එම හමුව එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී සිදුව ඇති අතර එහිදී ඵලදායී සාකච්ඡාවක නිරත වූ බව ජනාධිපති මධ්‍ය අංශය සඳහන් කරයි.
දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටුකරන්න පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්August 6, 2026