Share Facebook Twitter LinkedIn Pinterest Email හෙට මෙරටට පැමිණීමට නියමිත සිටි ඉන්දීය ආරක්ෂක අමාත්‍ය ශ්‍රී රාජ්නාත් සිං සිය සංචාරය කල්දමා ඇති බව කොළඹ පිහිටි ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය නිවේදනය කරයි. ඔහු පැමිණෙන දිනය පසුව දැනුම්දෙන බවද ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය වැඩිදුරටත් සිය නිවේදනයෙන් පවසයි.
දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටුකරන්න පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්August 6, 2026