විදෙස්ගත ශ්රමිකයන්ට අවශ්ය සියලු අනුග්රහයන් බාධාවකින් තොරව ලබාදෙන්න – ජනපතිගෙන් උපදෙස්October 29, 2026
Share Facebook Twitter LinkedIn Pinterest Email ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 13වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාත්මක කිරීමට ඉතා උනන්දුවෙන් කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සී. වී. විග්නේෂ්වරන් මහතා පවසයි. ජනාධිපතිවරයා සමඟ ඊයේ (24) පස්වරුවේ පැවති සාකච්ඡාවකින් අනතුරුව ඔහු ඒ බව සඳහන් කළේය.
විදෙස්ගත ශ්රමිකයන්ට අවශ්ය සියලු අනුග්රහයන් බාධාවකින් තොරව ලබාදෙන්න – ජනපතිගෙන් උපදෙස්October 29, 2026