Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 2026

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»සහානාධාර ගත් අයගෙන් සියයට 12 සල්ලි කාරයන්
    Featured

    සහානාධාර ගත් අයගෙන් සියයට 12 සල්ලි කාරයන්

    By LFNJuly 12, 2023No Comments2 Mins Read158 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ශ්‍රී ලංකාවේ ඉහළම ආදායම් පන්තියේ සිටින අයගෙන් 12% ක ප්‍රමාණයක් රජය මගින් ලබාදෙන සහනාධාර ලබන බවට වාර්තා කොට ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි

    මේ නිසා සුබසාධන ප්‍රතිලාභ පනත නියමාකාරයෙන් ක්‍රියාත්මක කිරීමට රජය බලාපොරොත්තු වන බව ද අමාත්‍යවරයා කියයි.

    එම පනත නිසියාකාරව ක්‍රියාත්මක කිරීම තුළින් සුබසාධන ලබාගැනීමේදී තොරතුරු සපයන්නත් තොරතුරු රැස් කරන්නත් වගකීමකට බැඳෙන බවත් එහිදී රාජ්‍ය නිලධාරීන් එම වගකීම ගැනීමට සමහර අවස්ථාවලදී මැලිකමක් දැක්වූ නිසා වෙනත් ආධුනික කණ්ඩායම් යොදවා ගෙන තොරතුරු රැස් කළ බව ද අමාත්‍යවරයා කියා සිටයේය .

    සමෘද්ධි බැංකු පද්ධතිය මහ බැංකුවේ නියාමනයට යටත් කිරීම සඳහා මේ වන විට සාකච්ඡා ආරම්භ වී තිබෙනවා. අස්වැසුම වැඩපිළිවෙළ කිසිදු යටි අරමුණක් නැහැ . මෙම වැඩපිළිවෙල යටතේ සිද්ධ කරන්නේ සැබෑවටම සුබසාධන ආධාර ලැබිය යුත්තන්ට එය ලබා දීමෙන් අනතුරුව නිශ්චිත කාල වකවානුවකදී ඔවුන්ට සහනාධාර අවශ්‍ය නැහැ කියන තැනකට ඔවුන් යොමු කිරීමයි මෙම වැඩ සටහනේ මූලික ඉලක්කය .

    අසීරුවෙන් ජීවත්වෙන තමන්ගේම රටේ ජනතාවට නිශ්චිත වැඩපිළිවෙළක් යටතේ දේශපාලනයෙන්, ජාති භේදයෙන්, හෝ වෙනත් භේදවලින් තොරව නිශ්චිත වැඩපිළිවෙළක් යටතේ සහනාධාර ලැබිය යුත්තාට ආධාර ලබා දීමයි අපගේ මූලික ඉලක්කය .

    අස්වැසුම වැඩසටහන සඳහා අභියාචනා භාර ගත් අවසන් දිනය වූ ජූලි මස 10 වැනි දින වන විට ඒ සඳහා අභියාචනා සහ විරෝධතා 960,000 කට ආසන්න ප්‍රමාණයක් ලැබී තිබුණා . එම අභියාචනා සහ විරෝධතා සම්බන්ධයෙන් පූර්ණ අවධානය යොමු කිරීමෙන් අනතුරුව හැකි ඉක්මනින් මෙම වැඩසටහන ආරම්භ කිරීමට අප බලාපොරොත්තු වෙනවා .

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    රුපියලේ කඩාවැටීම ගැන එජාපය රජයෙන් ප්‍රශ්න කරයි

    May 21, 2026

    ජාතික කලා භවනේ පෞරාණික සිතුවම් 42ක් අතුරුදන්

    May 21, 2026

    මඩකළපුව මහජන පුස්තකාල නව ගොඩනැගිල්ල ජනතා අයිතියට

    May 20, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 202600 Views

    කඳු නගින්නන් 274 දෙනෙකු අද (21) ලොව උසම කඳු මුදුන ලෙසින් සැලකෙන එවරස්ට් කන්ද තරණය…

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.