Close Menu
Lanka Focus News
    What's Hot

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»සංඝාධිකරණ පනත් කෙටුම්පත වහාම බලාත්මක කරන්න
    Featured

    සංඝාධිකරණ පනත් කෙටුම්පත වහාම බලාත්මක කරන්න

    By LFNJuly 11, 2023No Comments1 Min Read206 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    විනය විරෝධී ක්‍රියාවල යෙදෙන භික්‍ෂූන්ට එරෙහිව පියවර ගැනීමට සංඝාධිකරණ පනත් කෙටුම්පත වහාම බලාත්මක කළ යුතු බවත් එවැනි සිද්ධීන් යොදාගනිමින් බුද්ධ ශාසනයට එරහෙිව කටයුතු කණ්ඩායම්වලට එරෙහිව පියවර ගතයුතු බවත් මහා සංඝරත්න පවසති.

    භික්‍ෂූන් කීහිප පොළක් කරන පහත් නින්දිත ක්‍රියාවන් උලුප්පමින් ඒවා අන්තර්ජාලයට යොමු කර පොදුවේ මහා සංඝරත්නයට විනාශ කර බෞද්ධ සම්බන්ධය විනාශ කිරීමේ සංවිධාන ඇති බවත් ඒවාට විශාල වශයෙන් මුදල් එන බවත් අමරපුර මූලවංශික නිකායේ ලේඛකාධිකාරී අකුරල මංජුලතිස්ස ස්වාමීන්වහන්සේ ඊ (10) පැවසූහ.

    වැරදි කරන කිසිඳු භික්‍ෂුවක් ආරක්‍ෂා කරන්න කිසිඳු බලාපොරොත්තුවක් නොමැති බව කී අකුරල මංජුලතිස්ස ස්වාමීන්වහන්සේ එවැනි භික්‍ෂූන්ගේ නිකායේ නායක ස්වාමීන්වහන්සේලාට විනය පරීක්‍ෂණයක් කර නෙරපා හැරිය හැකි බව ද සඳහන් කළහ.

    එසේ නොවේ නම් පොලිසියට සහ අධිකරණයට වැරැද්දේ ප්‍රමාණයට දඩුවම් කිරීමේ කිසිඳු තහනමක් නොමැති බවත් මෙහිදී ප්‍රහාර එල්ල කරන්නේ පෞද්ගලික නාමයට නොව සමස්ත බෞද්ධ ආගමට බවත් අකුරල මංජුලතිස්ස ස්වාමීන්වහන්සේ වැඩි දුරටත් සඳහන් කළහ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,418 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,619 Views
    Don't Miss

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 202605 Views

    කිලිනොච්චිය, අරවියල් නගර් ප්‍රදේශයේදී ගල්කිස්ස සිට කන්කසන්තුරය දක්වා ධාවනය වූ දුම්රියක් ආරක්ෂක ගේට්ටුවක් නොමැති දුම්රිය…

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.