Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 2026

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»LTTE හිතවාදීන්ගේ බොරු චෝදනාවලට ජාතිය ගොඩනැගීම සහ සංහිඳියාව සඳහා වූ ව්‍යාපාරය උත්තර දෙයි
    Featured

    LTTE හිතවාදීන්ගේ බොරු චෝදනාවලට ජාතිය ගොඩනැගීම සහ සංහිඳියාව සඳහා වූ ව්‍යාපාරය උත්තර දෙයි

    By LFNJuly 6, 2023Updated:July 16, 2023No Comments2 Mins Read195 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    53 වැනි ජිනීවා මානව හිමිකම් සැසිවාරයේදී කොටි හිතවාදීන් විසින් ශ්‍රී ලංකාවට එරෙහිව සිදු කරන කුමන්ත්‍රණය පරාජය කරමු යනුවෙන් ජාතිය ගොඩනැගීම සහ සංහිඳියාව සඳහා වූ ව්‍යාපාරය විසින් අද (06) දින කොළඹදී එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදී ක්‍රියාවන් හෙළිදරව් කිරීමේ මාධ්‍ය හමුවක් පවත්වන ලදි.

    එහිදි ඔවුන් සඳහන් කර සිටියේ.

    ජිනීවා සැසිවාරයට සමගාමිව අපේ රටට විරුද්ධව එල්.ටී.ටී.ඊ ක්‍රියාකාරකම් මුල්කරගනිමින් අභුත චෝදනා ගොඩනගමින් නව යෝජනා කොන්දේසි සම්මත කර ගැනිමට සුදානමක් පවතිනවා

    යුද්ධය අවසන් වි වසර 13ක් ගතවි තිබෙනවා එල්ටීටීඊ ත්‍රස්තවාදින් විසින් අහිංසක සිංහල,දෙමළ,මුස්ලිම් ජනතාව ගම් පිටින් සමුලඝාතනය කලා. සිවිල් ජනයා, දරුවන්, ආගමික ස්ථාන ඉලක්ක කරගෙන අනන්තව ප්‍රහාර එල්ල කලා. මෙම ත්‍රස්තවාදි ක්‍රියාවන් සිදුකල එල්ටීටීඊ ත්‍රස්තවාදය තමයි මේ රට අවසන් කලේ. යුද්ධය අවසන් වෙලා දැන් රටේ සිංහල, දෙමළ, මුස්ලිම් සියළු ජනතාව සාමකාමිව, ආර්ථිකව, සංස්කෘතිකව, සමෘද්ධිමත්ව ගොඩනැගෙමින් පවතිනවා. අද වෙළඳාම් කටයුතු, දරුවන්ගේ අධ්‍යාපන කටයුතු දකුණට වඩා හොදින් උතුරේ සිද්ධවෙනවා.

    එවැනි පසුබිමක එල්ටීටීඊ ඩයස්පොරාවේ සාමාජිකයින්ගේ අවශ්‍යතා ලාභ ප්‍රයෝජන මත යුරෝපයේ සහ බටහිර රටවල රාජ්‍ය නායකයින්, ජිනිවා මානව හිමිකම් සංවිධානය, එක්සත් ජාතින්ගේ සංවිධානය ඇතුළු නිලධාරින් පිරිස මෙම ඩයස්පොරාවේ සාමාජිකයින්ව සතුටු කිරිමේ උවමනාව මත මේ රටේ ගොඩනැගි තිබෙන සාමය සංහිදියාව විනාශ කිරිම සඳහා මේ රටට එරෙහිව තව තවත් නව යෝජනා සම්මත කරමින් රටට කොන්දේසි දමමින් පවතිනවා.

    ඒ නිසා අපි වි‌ශේෂයෙන් මානව හිමිකම් කොමසාරිස් තුමියට ඉදිරිපත් කරනවා ලෝකේ වටේම ඉවරකර ගන්න බැරි ත්‍රස්තවාදි යුධ ගැටුම් තියෙද්දි මේ රටේ යුද්ධය අවසන් කරපු රජයටත් ආරක්ෂක අංශ වලටත් අභූත චෝදනා නගමින් ගොඩනැගෙමින් හුස්ම ගනිමින් ඉදිරියට යන මේ රට නැවත පහතට හෙලා දමන්න දරණ උත්සහය වහාම නවත්තන්න කියලා.

    අනතුරුව ඔවුන් එක්සත් ජාතීන්ගේ කාර්යාලය, ඇමරිකානු තානාපති කාර්යාලය සහ අකුරේගොඩ පිහිටි ආරක්ෂක අමාත්‍යාංශය වෙත මේ සම්බන්ධව ලිපියක්ද භාර දෙන ලදි

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026

    අගමැති හරිනි ලන්ඩනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් හමුවෙයි

    May 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 202600 Views

    කඳු නගින්නන් 274 දෙනෙකු අද (21) ලොව උසම කඳු මුදුන ලෙසින් සැලකෙන එවරස්ට් කන්ද තරණය…

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.