Share Facebook Twitter LinkedIn Pinterest Email ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් හෙට (28) දිනයේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු සමග විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබේ. ඒ අනුව සවස 5ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී එම හමුව පැවැත්වෙනු ඇත.
දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටුකරන්න පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්August 6, 2026