Share Facebook Twitter LinkedIn Pinterest Email ඖෂධ වර්ග 60ක උපරිම සිල්ලර මිල සංශෝධනය කරමින් සෞඛ්‍ය අමාත්‍යවරයා අතිවිශේෂ ගැසටි නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මෙම අතිවිශේෂ ගැසටි නිවේදනය සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් නිකුත් කර ඇති බවයි වාර්තා වෙන්නේ.